MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Monday, January 13, 2020

අස්වාන දහම් පාසල දිස්ත්‍රික් පස්වැනියා ‌වෙයි

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල මෑත ඉතිහාසයේ ප්‍රථම වරට, ගම්පපහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල‌යේ ක්‍රියාත්මක වන දහම් පාසල් සියල්ල අතුරින් පස්(05) වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත. 2019 ඔක්‌තොම්බර් මස 06වන දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දී ‌මෙම තරග පැවැත්විණිි.
හර්ෂනී චතුරිකා
අලුගොල්ල
 ආචාර්යතුමිය
ඒ පමණක් ‌නොව  ‌‌මෙවර දහම් පාසල් දිස්ත්‍රික් සිසු නිිිපුණතා තරගාවලියේ ගද්‍ය රචනා තරග සඳහා ඉදිරිපත් වූ සිසු දරුවන් ‌දෙදෙනා ම, 03වන යා 05වන ස්ථාන ලබා ගැනීමට ද සමත්වීම විශේෂත්වයකි..
මෙම තරගය සඳහා දරුවන් පුහුණු කරණු ලැබුයේ හර්ෂනී චතුරිකා අලුගොල්ල ආචාර්යතුමිය විසිනි. ඉතිහාසයේ ‌පෙර ‌‌න‌ොවූ විරූ ‌මේ ජයග්‍රහණය ‌වෙනුවෙන් අප සැම ‌ඒතුමියට  අපගේ ග‌ෞරවය හා සුුුුුුුුුබපැතුම් පළකර සිටිිිමුු.
ඒමෙන්ම දිස්ත්‍රික් තරග ජයග්‍රහණය කළ දරුවන්ට ද, ඔවුන් ඒ ‌වෙනුවෙන් සූදානම් කළ දෙමාපියන්ට ද අපගේ ස්තූතිය හිමි ‌වේ.

ජයග්‍රාහීී දරුවන් ‌ගේ නාම ‌ලේඛනය පහත දැක්වේ.
ශ‌්‍රේණිය දිස්ත්‍රික් තරගය දිස්ත්‍රික් ස්ථානය නම පුහුණුකළ ගුරුභවතා
07 ශ‌්‍රේණිය ගද්‍ය රචනා 05වන ස්ථානය නඳුනි ‌නෙත්සරණි අමරසිංහ හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය
08 ශ‌්‍රේණිය ගද්‍ය රචනා 03වන ස්ථානය තිසෙනි ‌මෙතාරා කුමාරපේලි හර්ෂනී අලුගොල්ල ගුරුතුමිය


 නිසි බලධාරී
අස්වාන දහම් පාසල
2020-01-14

උසස් විභාග ප්‍රශ්නපත්‍ර