News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Acting Principal

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ වැඩ බලන ප්‍රධානාචාර්යතුමා ලෙස කටයුතු කරන්නේ එම්. ඩබ්. ඒ. හේමකුමාර විජේසූරිය මහතා ය.  Mr. M.W.A. Hemakumara Wijesuriya is the Acting Headmaster of Aswana Sri Dharmarathnodaya Dhamma School.

එතුමා දහම් ගුරු සේවයට එක්වන්නේ 1979 වෙසක් මස 27වන දා ය. He entered to the Dhamma School service on 27th May 1979.

වසර 2005 දී, අප දහම් පාසල හා සම්බන්ධවන එතුමා, වසර 2007 දී උපප්‍රධානාචාර්ය ධූරයට පත් විය. He joined our Dhamma School in 2005, and became the Vice-Headmaster in 2007.

දක්ෂතාවය හා නැපවීම නිසා ම වසර 2012 වෙසක් (මැයි) මස 13වැනි දින එතුමා අප දහම් පාසලේ ප්‍රථම වැඩ බලන ප්‍රධානාචාර්යවරයා (වැඩ බලන විදුහල්පති) ලෙස පත්කෙරේ. Because of his cleverness and dedication, he was elected as the first Acting Headmaster (Acting Principal) of our Dhamma School on 13th May 2012.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශමත් දහම් පාසල් ගුරුවරයෙකු වන එතුමා ප්‍රදේශයේ කීර්තිමත් සමාජ ක්‍රියාකාරිකයෙකු  මෙන් ම ග්‍රාම නිළධාරීවරයකු ද වේ. He is a perfect Dhamma School teacher and not only a well known social worker and but also a Grama Niladhari too.

උඩුගම්පොල උත්තරාරාම පුරාණ රාජමහා විහාරස්ථ දහම් පාසාලේත්, ගොයිගමිගොඩැල්ල ශ්‍රී නාගාරාම දහම් පාසාලේත් දීර්ඝ කාලයක් සේවයකර ඇති එතුමා දක්ෂ අභිධර්ම ආචාර්යවරයකු ද වේ. He did a longer service in Uththararama Purana Rajamaha Viharaya at Udugampola and Sri Nagarama Dhamma School at Goygamgodella, is a clever teacher in Abhidhamma.

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර