News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

HOME

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල, ගමිපහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල (කලාප අංක 01) ට අයත් අද්විතීය දහම් පාසලකි. Aswana Sri Dharmarathnodaya Dhamma School, is a leading Dhamma School, which belongs to the Minuwangoda Divisional Sasanarakshaka Mandala (Sector 01) of Gampaha District, Sri Lanka.

 ආරම්භය 1974 වෙසක් මස 12වන දා, බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක ව වැඩවිසූ වටිනාපහ ශ්‍රී පියරතන නායක මාහිමිපාණන් වහන්සේ විසිනි. Established on 12th May 1974, by The Most Ven. Watinapaha Sri Piyarathana Nayaka Thero, who was The Vice-Chief Sanga of Western Province, Sri Lanka.

 මුල් ම ප්‍රධානාචාර්යවරයා වූයේ, උන්වහන්සේගේ ශිෂ්‍ය, වටිනාපහ ශ්‍රී පියරතන ඤාණාලෝකාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ය. The first Principal (Headmaster) was The Most Ven. Watinapaha Sri Piyarathana Gnanalokabhidhana Nayaka Thero, who was a student of His.

උන්වහන්සේ අප දහම් පාසලේ දියුණුවට අමිල සේවයක් ඉටුකල සේක."He" did an invaluable service to our Dhamma School. අනතුරු ව උපප්‍රධානාචාර්ය ධූරයට පත් පෙරිය උළුක්කුලමේ පේමරතන හිමිපාණෝ 1980 සිට 2003 දක්වා ම අප දහම් පාසලේ සියළු කටයුතු සිදුකල සේක. Then, Vice-Headmaster (Vice-Principal) Periya Ulukkulame Pemarathana Thero, did the all duties from 1980 to 2003.

 වර්තමානයේ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය පිරිවෙන් විහාරාධිකාරී ඇහැටුවාගම ආනන්ද හිමිපාණෝ ප්‍රධානාචාර්ය ධූරය හොඔවති. The Most Ven. Ahetuwagama Annanda Thero, who is the Wiharadhikari of Sri Dharmarathnodaya Pirivena, holds the Headmaster (Principal) post.

 ග්‍රාම නිළධාරී හේමකුමාර විජේසූරිය මහතා වැඩ බලන ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරනු ලබයි. Grama Niladhari Mr. Hemakumara Wijesuriya is the Acting Headmaster (Acting Principal) now. වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 350 පමණ වන අතර ආචාර්ය මණ්ඩලය 15 පමණ වේ. The current students' population is about 350 while 15 academic staff members.

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර