ගරු නිසි බලධාරීතුමා The Hon. Overall Commander |
Mr. Nadeeke Thanujaya Ramyasiri Wijerathna, who is the Overall Commander of Aswana Sri Dharmarathnodaya Dhamma School, Aswana, Mathammana, Minuwangoda, Sri Lanka, commemorated the 10th anniversary of his honorable Dhamma School service today. This is focus on it.
වසර 1983 මැදින් මස 03වන ගුරු දා, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර නම් සුන්දර ගම් පියසේ උපත ලබන එතුමා, උඩුගම්පොල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික සිප් සතර හදාරා, ද්විතීය අධ්‍යාපනය සඳහා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළු වන්නේ ලකුණුු 173ක් ලබා ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් වීමෙනි.
Mr. Wijerathna was born on 03rd Thursday, March 1983 in Hendimahara, an attractive rural village in Sri Lanka, obtained his primary education from Udugampola Primary School, then entered to Bandaranayaka College, Gampaha, Sri Lanka for his secondary education, by successfully got through the Grade Five Scholarship Examination, with 173 marks.
වසර 2000 දහම් පාසල් අවසාන සහතිකපත්‍ර විභාගයෙන්, විෂයන් හතරට ම, විශිෂ්ට සාමාර්ත්ය ලැබූ එතුමා, වසර 2002 දුරුතු මස 06වනදා, තම ගුරුදේවයන් වූ, පෙරිය උලුක්කුලමේ පේමරතන හිමි (එවකට උපප්‍රධානාචාර්ය) ගේ ආරාධනයෙන් දහම් පාසල් ගුරු සේවයට එක්විය. එතුමා වසර 2009 නවම් මස 01වන දා, තම දහම් පාසලේ ම නිසි බලධාරී ධුරයට පත් කරනු ලැබූයේ එවකට උපප්‍රධානාචාර්ය තෙළුල්ලේ සිරිරතන හිමි විසිනි. (පසුව උපවැදි විය). එතුමා අද නිසි බලධාරී ලෙස තම ගරු සේවයේ දස වසර සමරයි.
He has obtained Four Distinctions, to all four subjects in the Dhamma Schools Final Certificate Examination in year 2000, and joined to the Dhamma School Teaching Service, on 06th January 2002, at the request of his teacher, Venerable Periya Ulukkulame Pemarathana Thero (Vice-Headmaster then). He was elected as the Overall Commander of his Dhamma School itself, on 01st February 2009, by Venerable Thelulle Sirirathana Thero, the Headmaster then, (Leave the Robe latter). Mr. Wijerathna commemorated his 10th anniversary of his honorable service as the Overall Commander today.

වසර 2012 දී තම දහම් පාසල සඳහා පරිගනක පද්ධතියක් නිර්මාණය කිරීමට තමාට අවස්ථාව ලැබීම, තම දස වසරක සේවයේ උත්කෘෂ්ටතම අවස්ථාව වූ බව එතුමා සටහන් කළේ ය. එවැනි පද්ධතියක් ඇති ප්‍රදේශයේ ක්‍රියාත්මක එකම දහම් පාසල තම දහම් පාසල බව එතුමා සතුටින් සඳහන් කළේ ය.
Mr. Wijerathna stated that, having an opportunity to his to create a computer system to his Dhamma Scool, in year 2012, was the supreme event of his 10 years service. He delightedly mentioned that his Dhamma School is the only one which has such a system in the area.

නිළ ලාංඡනය එදා සහ අද The Batch then and today |
Not only that, I was the person who proposed the First Batch to the Dhamma School as the President of "Nawodaya" Students' Union then, in year 2000.
එතෙක් දරුවන් දෙදෙනකුට පමණක් සීමා වූ ශිෂ්‍යනායක පදවිය, වසර 2012 දී ශිෂ්‍යනායක මණ්ඩලයක් දක්වා වර්ධනය කරවා,
වසරකට දරුවන් විස්සකට පමණ නායකත්වයේ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීමට, ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්යවරයා ලෙස තමාට හැකි වූයේ, ගරු වැඩ බලන ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය මැතිඳුන් ඇතුළු තම සහෝදර ආචාර්ය මණ්ඩලයේ නොමද සහයෝගය නිසා බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළේ ය.
He further mentioned that he was able to develop the prefect post, which was limited to two students then, in to a Board of Prefects in year 2012, as the Teacher In-charge, Board of Prefects, with the fullest support of his staff, including Mr. Hemakumara Wijesooriya, the Acting Headmaster.
2012 ශිෂ්‍යනායක මණ්ඩලය Board of Prefects 2012 |
He further mentioned that he was able to develop the prefect post, which was limited to two students then, in to a Board of Prefects in year 2012, as the Teacher In-charge, Board of Prefects, with the fullest support of his staff, including Mr. Hemakumara Wijesooriya, the Acting Headmaster.
තම වසර 18ක පමණ දහම් පාසල් ගුරු දිවිය මල් මාල වලට වඩා ගල් මුඟුරු ලද එකක් වු ව ද, දරුවන් තම දෙ පා මුල දණ නමත් දී තමන්ට ඒවා සියල්ල අමතක ව යන බව ද, තමාට පමණක් නොව එය සියළු ගුරුවරුන්ට පොදු දහම වන බව ද කීය. වසර 2011 ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී, තමන්ටත් ඉගැන්වූ දහම් ගුරුවරු ද ඇතුලු ව, කලින් සේවය කළ ගුරුවරු 25 දෙනකුට උපහාර පිදීමට ලැබීම තම දහම් ගුරු දිවියේ අමතක නොවන ම දිනය බව (2011 උඳුවප් 18) එතුමා සඳහන් කළේ ය.
Mr. Wijerathna, stated that, "Although my about 18 years of Dhamma School teaching service, was filled with challengers than appreciations, those disappeared, while students are kneeling in front of me, it is a reality not only for me but also for all teachers." The unforgettable day of my Dhamma School Teaching carrier was that, 25 past teachers were rewarded, including my teachers too, in year 2011 prize giving, (on 18th December 2011).
පාසල් අධ්‍යාපනය සේ ම, දහම් පාසල් අධ්‍යාපනය ද, නවීන තාක්ෂණික ලෝකයත් සමඟ නවීකරණය විය යුතු ය යන්න තම අභිප්‍රාය බව සඳහන් කළ එතුමා, තමන් තම දහම් පාසල් පුස්තකාලය ද පරිගනකගත කිරීමට කටයුතු කළේ එමනිසා බව ද ප්‍රකාශ කළේ ය. අපේ දරුවන් එය ආදරයෙන් වැළඳගත් බව තමා අත්දුටු බව ද එතුමා සඳහන් කළේ ප්‍රීතියෙනි.
He said, my intention that, as school education, Dhamma School education too, should be modified with the latest technological world, because of that I took steps to computerized my Dhamma School library, and he delightedly said he was proved that our students were hug it affectionately.
තමන් රාජකාරි දිවියේ දස වසර සපුරන අද දවසේ තමන්ට ඉගැන්වූ ගුරුවරු බැතිබර ව සිහිපත් කරන බව කී එතුමා, තමන් තම දහම් පාසල් මාතාවට ණය නැති පුතෙක් බව අභිමානයෙන් සඳහන් කළේ ය.
He states that he gratefully memorize, his teachers, who though him, on today, the day he commemorates, the 10th anniversary of his duty, and respectably mentioned that he is not owe to Mother Dhamma School as a student.
මව්කුසට පවා මිලක් නියම වන තරමට ම, රුපියල් ශත පිපාසිත සමාජයක, නිස්සරණාධ්‍යාශයෙන්, නිහඬ එහෙත්, මහා මෙහෙවරක යෙදෙන, එතුමා වැනි දහම් ගුරුවරු සදා වන්දනීය වෙති. අවසාන වශයෙන් අපි එතුමාට දිගාසිරි පතමු.
A society, which avid to money even, the Mother's womb has a price, Dhamma School teachers who play a great role, voluntarily and silently, like him be rewarded forever. We bless him so long.
මාධ්‍ය ඒකකය
Media Unit
අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල
Aswana Sri Dharmarathnodaya Dhamma School.
2011 උඳුවප් 18, ගුරු උපහාර සමරු ඵලකය The Souvenir of Salutation to Teaching on 18th December 2011 |

2019-02-01.