අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ නිසි බලධාරී ලෙස කටයුතු කරන්නේ යූ.ඒ. නදීක රම්‍යසිරි විජේරත්න මහතා ය. Mr. U.A. Nadeeke Ramyasiri Wijerathna is the Overall Commander of Aswana Sri Dharmarathnodaya Dhamma School.
එතුමා එම ධූරයට පත්වන්නේ 2009 නවම් මස 01වන දා ය. He assume duties on 01st February 2009.
එතුමා එම ධූරයට පත්වන්නේ 2009 නවම් මස 01වන දා ය. He assume duties on 01st February 2009.
අප දහම් පාසල් පරිපාලනයේ සිව්වැන්නා වන මෙතුමා, පරිපාලන, අධ්‍යයන හා අනධ්‍යයන කටයුතුවල ක්‍රියාකාරී බලධරයා වේ. He is the 4th of our Dhamma Schools' administration and Active Commander of administration, academic and non academic affairs.
අප දහම් පාසලේ සියලු ම කටයුතු වෙන වෙන ම අංශ වලට බෙදා, ඒ ඒ අංශ සහකාර නිසි බලධරයකු යටතේ මෙහෙයවීම මෙතුමාගේ මූලික වගකීම වේ. The fundamental responsibility of "his" is dividing all activities of our Dhamma School into separate sections and manage these sections under an Assistant Overall Commander.
මේ අනුව සහකාර නිසි බලධාරීවරු පස්දෙනෙක් (ස.නි.බ. "නවෝදය" ශිෂ්‍ය සංගමය, ස.නි.බ. පරිපාලන, ස.නි.බ. ජ්‍යෙෂ්ඨ විභාග, ස.නි.බ. විභාග, ස.නි.බ. පුස්තකාල සේවා) දහම් පාසලේ කටයුතු කරගෙන යති. According to this 05 Assistant Overall Commanders (AOCs), (AOC - "Nawodaya" Students' Union, AOC - Administration, AOC - Higher Examinations, AOC - Examinations, AOC - Library Servisers) performing duties in the Dhamma School.

අප දහම් පාසලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන නදීක රම්‍යසිරි විජේරත්න මහතා, අප දහම් පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආවාර්යවරයා මෙන් ම, බෞද්ධ සංස්කෘතිය විෂයභාර ආචාර්යවරයා ද වේ. Mr. Nadeeke Ramyasiri Wijerathna was a brilliant student of our Dhamma School and not only teacher in charge board of Prefects but also Buddhist Culture too.
වසර 1999 දී සහාය ගුරුවරයකු ලෙස දහම් ගුරු සේවයට එක්වන එතුමා, වසර 2002 සිට මේ දක්වා ම පුරා වසර 21කට අධික කාලයක් නිත්‍ය ගුරුවරයෙකු ලෙස අප දහම් පාසලේ සේවය කරයි. He joined the Dhamma School service as an Assistant Teacher and became a Permanent Academic in 2002, teaching more than 21 years since now.
එතුමා විද්‍යාවේදී රසායන විද්‍යා උපාධිධාරියකු හා පුස්තකාල හා විඥාපන විද්‍යා ශාස්ත්‍රපති උපාධිධාරියකු ද වන අතර බුද්ධ ධර්ම ඩිප්ලෝමාධාරියකු ද වේ. He is not only a Chemistry graduate but also a holder of a Masters in Library & Information Science and a Diploma in Buddhism.
සිය දස වසරක දහම් පාසල් රාජකාරි දිවියේ රසමුසු තැන් අරඹයා ගරු නිසි බලධාරි්තුමා සමඟ පැවැත්වූ සාකච්ඡා සටහනට (දස වසරක සේයා) පිවිසෙන්න. මෙතැනින්...