දිව්රුම කියවන ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා |
ගම්පහ, මිනුවන්‌ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2020 ශිෂ්‍ය නායක / නායිනා මණ්ඩලය දිව්රුම්දීමේ අවස්ථාව, චාම් ඒහෙත් අභිමානවත් ලෙස, අද උදෑසන ඒම දහම් පාසලේ දී පැවැත්විණි. දහම් පාසලේ ගරු වැ.බ. ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවේ දී දරු දැරියන් දස දෙනෙක් ශිෂ්‍ය නායක / නායිකා පදවි ලැබූහ.
ප්‍රධාන ශිෂ්‍ය නායක පදවි ලබන නදීෂ මෙත්මදු පුතණුුුුුවක් |
පත්වීමට අත්සන ලබා ගන්නා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යතුමා |
ප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා පදවි ලබන දිලිනි කෞෂල්‍යා දියණිය |
ඉතිහාසයේ ලාබාලතම උප සභාපති් ලෙස සුභාෂ් ධනංජය පුතණුවන් පත්වීම ද මෙවර විශේෂත්වයකි. අපේ දහම් පාසල තවදුරටත් දියුණු තත්වයට පත්කරන්නට 2020 අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ! ප්‍රාර්ථනා කරමි.
යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
නවෝදය ශිෂ්‍ය සංගමය භාර නවංජන ලක්ශ්‍රී කුමාර ආචාර්යතුමා |
අස්වාන දහම් පාසල
2020-01-19
2020 අභිනව ශිෂ්‍ය නායක / නායිකාවෝ
නම | ශ්‍රේණිය | තනතුර |
---|---|---|
නදීෂ මෙත්මදු | 10 ශ්‍රේණිය | ප්‍රධාන ශිෂ්‍ය නායක |
දිලිනි කෞෂල්‍යා | 11 ශ්‍රේණිය | ප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා |
පිණිඳු පියුෂාන් | 09 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායක |
තිසෙනි මෙතාරා | 09 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා |
නඳුනි නෙත්සරණි | 08 ශ්‍රේණිය | ප්‍රධාන සභාපති |
කවීෂා තාරින්දි | 08 ශ්‍රේණිය | ප්‍රධාන ලේකම් |
සිත්මි මින්සරා | 08 ශ්‍රේණිය | ප්‍රධාන භාණ්ඩාගාරික |
සුභාෂ් ධනංජය | 07 ශ්‍රේණිය | උප සභාපති |
හිමාෂි නවංගනා | 08 ශ්‍රේණිය | උප ලේකම් |
දුල්මිණ සංදේශ් | 09 ශ්‍රේණිය | උප භාණ්ඩාගාරික |