| නම | ශ්‍රේණිය | තනතුර |
|---|---|---|
| ඩී.එම්. මිනූෂා ප්‍රමෝදනී ගුණවර්ධන | 12 ශ්‍රේණිය | ප්‍රධාන ශිෂ්‍ය නායිකා |
| ජේ.ඒ. චමෝදි චතුරිකා | 10 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායිකා 1 |
| ඩී.එම්. පමුදි මහිංසා පෙරේරා | 10 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායිකා 11 |
| එස්.එච්.පී. දිනුගි දිනෙත්මා තිලකරත්න | 08 ශ්‍රේණිය | ප්‍රධාන සභාපති |
| ඩී.ඩී.ඒ.මල්ෂරී හංසමාලි දසනායක | 08 ශ්‍රේණිය | ප්‍රධාන ලේකම් |
| කේ.ඒ. කෙනුලි තෙනාරා විජයතිලක | 09 ශ්‍රේණිය | ප්‍රධාන භාණ්ඩාගාරික |
| ඒ.ඒ. විශ්ව මතීෂ අමරසිංහ | 10 ශ්‍රේණිය | ශිෂ්‍ය නායක |
| ඩී.ඩී. සිමිර මිහිසර දෙව්පුර | 09 ශ්‍රේණිය | ශිෂ්‍ය නායක |
| එච්.ඒ. දිව්‍යාංගි දනංජනා හීනටිගල | 10 ශ්‍රේණිය | ශිෂ්‍ය නායිකා |
ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න
Showing posts with label Nawodaya. Show all posts
Showing posts with label Nawodaya. Show all posts
Tuesday, February 13, 2024
ශිෂ්‍ය නායක - නායිකා මණ්ඩලය 2024
2024 අභිනව ශිෂ්‍ය නායක - නායිකාවෝ දිවුරුම් දෙති.
![]() |
| සභාව අමතන හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සිත්මි මින්සරා දියණිය |
![]() |
| ගරු නා හිමියෝ ජාතින ධජය ඔසවමින් |
උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා වූයේ විහාරස්ථ දායක සභාවේ සංවිධායක, ගරු විමල් රාජපක්ෂ මැතිතුමා ය.
අයදුම්කරුවන් අතරින්, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත තෝරා ගත් මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලය 09දෙනෙකුගෙන් සමන්විත විය. මෙවර ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර මෙන් ම, උපප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු දෙක ම සුදුස්සන් නොමැතිකම නිසා පුරප්පාඩු ලෙස පැවතීම විශේෂත්වයක් විය.
මෙවර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඩී.එම්. මිනූෂා ප්‍රමෝදනී ගුණවර්ධන දියණිය තේරී පත්වූවා ය.
උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ විමල් රාජපක්ෂ මැතිතුමා විසිනි. නායකත්වයේ ගුණාංග පිළිබඳව වටිනා අදහස් රැසක් මේ අභිනව ශිෂ්‍ය නායක - නායිකාවන්ට ඉදිරිපත් කළ එතුමා, 1. නායකයකු සමාජය තුළ සිය සන්නාමය (Brand) ගොඩනඟා ගතයුතු අයුරු 2. තම ඇඳුම හා පැළඳුම්වල අවස්ථානෝචිත බව පිළිබඳ ව සැලකිලිමත් විය යුතු අයුරු. 3. තමා කරන ප්‍රකාශ, තම මතවාද හා හැසිරීම් පිළිබඳ ව තම වගකීම හා වගවිය හැකි බව 4. තම ඉදිරිපත් කිරීම පිළිබඳ ව තිබිය යුතු දැනුම හා පුහුණුව 5. අව්‍යාජබව යන නායකත්ව ගුණාංග වල වැදගත්කම පැහැදිලි කරන ලදී. එමෙන් ම, දරුවන් වයසට අනුරූප ව තම ජීවිතයේ වගකීම, දෙමාපියන් මත
නො පටවා තමන් ම ඉසිලිය යුතු බව ද, එනයින් දෙමාපියන් නිදහස් මිනිසුන් බවට පත්කිරීම සෑම දරුවකුගේ ම ඒකායන වගකීම බව ද එතුමා සඳහන් කළේ ය.
![]() |
| පොල්තෙල් පහන දල්වන ගරු. වැ.බ. ප්‍රධානාචාර්යතුමා |
![]() |
| ප්‍රධාන දේශනය : විමල් රාජපක්ෂ මැතිතුමා |
උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ විමල් රාජපක්ෂ මැතිතුමා විසිනි. නායකත්වයේ ගුණාංග පිළිබඳව වටිනා අදහස් රැසක් මේ අභිනව ශිෂ්‍ය නායක - නායිකාවන්ට ඉදිරිපත් කළ එතුමා, 1. නායකයකු සමාජය තුළ සිය සන්නාමය (Brand) ගොඩනඟා ගතයුතු අයුරු 2. තම ඇඳුම හා පැළඳුම්වල අවස්ථානෝචිත බව පිළිබඳ ව සැලකිලිමත් විය යුතු අයුරු. 3. තමා කරන ප්‍රකාශ, තම මතවාද හා හැසිරීම් පිළිබඳ ව තම වගකීම හා වගවිය හැකි බව 4. තම ඉදිරිපත් කිරීම පිළිබඳ ව තිබිය යුතු දැනුම හා පුහුණුව 5. අව්‍යාජබව යන නායකත්ව ගුණාංග වල වැදගත්කම පැහැදිලි කරන ලදී. එමෙන් ම, දරුවන් වයසට අනුරූප ව තම ජීවිතයේ වගකීම, දෙමාපියන් මත
![]() |
| ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස වැඩ භාර ගනිමින් |
නො පටවා තමන් ම ඉසිලිය යුතු බව ද, එනයින් දෙමාපියන් නිදහස් මිනිසුන් බවට පත්කිරීම සෑම දරුවකුගේ ම ඒකායන වගකීම බව ද එතුමා සඳහන් කළේ ය.
අනතුරු ව, පත්වීම්ලාභී සිසු නායක - නායිකාවෝ ගුරු - සිසු, මා-පිය, වැඩිහිටියන් ඉදිරියේ දිවුරුම් දෙන ලද්දේ, ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමන්ගේ මෙහෙයවීමෙනි.
![]() |
| ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා වෙතින් දිවුරුම කියවමින් |
ජාතික නිදහස් දිනය ද මෙවර උත්සවයයේ එක් තේමාවක් වූ බැවින්, ජාතිකාභිමාණී පදවැල් වලින් උළෙල විචිත්‍රවත් විය.
අවසානයේ අභිනව ශිෂ්‍ය නායක නායිකාවෝ ඇදුරු මඩුල්ල සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
![]() |
| 2024 ශිෂ්‍ය නායක - නායිකාවෝ ඇදුරු මඩුල්ල සමඟ (2023 ප්‍රධාන ශිෂ්‍ය නායක පිණිදු පියුෂාන් පුතණුවන් මෙන් ම,හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සිත්මි මින්සරා දියණිය ද මෙහි වෙති) |
දහම් පාසලේ සහෝදර ආචාර්ය මණ්ඩලයේ හා 2023 වර්ෂයේ සිසු නායක මණ්ඩලයේ දුවා දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අසීමිත උත්සාහය හා කැපවීම මත මේ උළෙල මෙතරම් සාර්ථක ව හා අභිමානවත් ලෙස පැවැත්වීමට හැකි වූ බව සටහන් තබන අතර ම, අවසාව වශයෙන් අභිනව පත්වීම්ලාභී ගුරු සිසු සැමට අපේ දහම් පාසල දියුණුවෙන් දි්‍යුණුවට පත්කරන්නට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ! ආශිංසනය කරමි.
![]() |
| ස්තූති කථාව පවත්වන අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායිකාව |
ශිෂ්‍ය නායක මණ්ඩලය 2024 නාම ලේඛනය සඳහා පිවිසෙන්න.
යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
නිසි බලධාරී හා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්ය
අස්වාන දහම් පාසල
2024-02-05
Sunday, January 19, 2020
2020 අභිනව සිසු නායකයෝ දිව්රුම් දෙති
![]() |
| දිව්රුම කියවන ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමා |
ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2020 ශිෂ්‍ය නායක / නායිනා මණ්ඩලය දිව්රුම්දීමේ අවස්ථාව, චාම් ඒහෙත් අභිමානවත් ලෙස, අද උදෑසන ඒම දහම් පාසලේ දී පැවැත්විණි. දහම් පාසලේ ගරු වැ.බ. ප්‍රධානාචාර්ය හේමකුමාර විජේසූරිය ගුරු පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවේ දී දරු දැරියන් දස දෙනෙක් ශිෂ්‍ය නායක / නායිකා පදවි ලැබූහ.
![]() |
| ප්‍රධාන ශිෂ්‍ය නායක පදවි ලබන නදීෂ මෙත්මදු පුතණුුුුුවක් |
![]() |
| පත්වීමට අත්සන ලබා ගන්නා ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යතුමා |
![]() |
| ප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා පදවි ලබන දිලිනි කෞෂල්‍යා දියණිය |
ඉතිහාසයේ ලාබාලතම උප සභාපති් ලෙස සුභාෂ් ධනංජය පුතණුවන් පත්වීම ද මෙවර විශේෂත්වයකි. අපේ දහම් පාසල තවදුරටත් දියුණු තත්වයට පත්කරන්නට 2020 අභිනව ශිෂ්‍ය නායක මණ්ඩලයට ශක්තිය හා ධෛර්යය ලැබේවා යි ! ප්‍රාර්ථනා කරමි.
යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න
![]() |
| නවෝදය ශිෂ්‍ය සංගමය භාර නවංජන ලක්ශ්‍රී කුමාර ආචාර්යතුමා |
අස්වාන දහම් පාසල
2020-01-19
2020 අභිනව ශිෂ්‍ය නායක / නායිකාවෝ
| නම | ශ්‍රේණිය | තනතුර |
|---|---|---|
| නදීෂ මෙත්මදු | 10 ශ්‍රේණිය | ප්‍රධාන ශිෂ්‍ය නායක |
| දිලිනි කෞෂල්‍යා | 11 ශ්‍රේණිය | ප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා |
| පිණිඳු පියුෂාන් | 09 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායක |
| තිසෙනි මෙතාරා | 09 ශ්‍රේණිය | උපප්‍රධාන ශිෂ්‍ය නායිිිිකා |
| නඳුනි නෙත්සරණි | 08 ශ්‍රේණිය | ප්‍රධාන සභාපති |
| කවීෂා තාරින්දි | 08 ශ්‍රේණිය | ප්‍රධාන ලේකම් |
| සිත්මි මින්සරා | 08 ශ්‍රේණිය | ප්‍රධාන භාණ්ඩාගාරික |
| සුභාෂ් ධනංජය | 07 ශ්‍රේණිය | උප සභාපති |
| හිමාෂි නවංගනා | 08 ශ්‍රේණිය | උප ලේකම් |
| දුල්මිණ සංදේශ් | 09 ශ්‍රේණිය | උප භාණ්ඩාගාරික |
Friday, July 21, 2017
නවෝදය මංගල මහා සභා රැස්වීම : Nawodaya Inaugural Meeting 2017
අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ නවෝදය ශිෂ්‍ය සංගමයේ 2017 වසරේ මංගල මහා සභා රැස්වීම පසුගිය ජූලි 15වන දා පැවැත්විණි.
The 2017 Inaugural Meeting of Nawodaya Students' Union of Aswana Sri Dharmarathnodaya Dhamma School was held on 15th of July.
නවෝදය ශිෂ්‍ය සංගමයේ අභිනව උපසභාපති ජී.ඩබ්. ලසංජය මධුවන්ත පුතණුවන් විසින් මුලසුන දරන ලද අතර, ප්‍රධාන ලේකම් තිසෙන්දි තෙහස්නා දියණිය ඇතුලු නව නිළධාරීන්, ශිෂ්‍ය නායක මණ්ඩලය මෙයට එක් වූහ.
The new Vice-President of Nawodaya Students' Union, G.W. Lasanjaya Madhuwantha was chaired the meeting and Chief Secretary Thisendi Thehasna and newly appointed Officers, Board of Prefects were participated.
![]() |
| අභිනව උපසභාපති ජී.ඩබ්. ලසංජය මධුවන්ත පුතණුවන් මූලාසන කථාව ඉදිරිපත්කරමින්..... |
සිසු සිසුවියන් රැසකගේ ගායන, රංගන අවස්ථා රැසකින් වර්ණවත් වූ මෙම සභාවාරය, ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමන් ඇතුලු 08වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ නාට්‍යමය ජවනිකාවෙන් වඩාත් වර්ණවත් විය.
This session was colored by singing, Acting events of many students, and it was enriched by a drama of grade 08 students with the Hon. Acting Headmaster.
සිය මංගල මූලාසන කථාව පියගුණ ගීතයකින් නිමකළ, උපසභාපති තුමන්ගේ මූලාසන
![]() |
| ත්‍රි ශික්ෂාව පිළිබඳ පාඩම නාට්‍යානුසාරයෙන් |
කථාව ගරු නිසි බලධාරීතුමන් ඇතුලු සැමගේ ප්‍රසංසාවට ලත්විය.
The first Key note Speech of The Vice-president which was finished with a song about Fatherhood was admired by Hon. Overall Commander and all participants.
Subscribe to:
Posts (Atom)
















