2019-03-18
මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2019 ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව 2019 මාර්තු මස 31වන ඉරු දින දක්වා දීර්ඝ කිරීමට ගරු ආචාර්ය මණ්ඩලය තීරණය කර තිබේ. මේ සඳහා අදාල අකෘතිපත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, අදාල සහතිකපත් වල ඡායාපිටපත් සමඟ ජ්‍යෙෂ්ඨ විභාග අංශයට භාරදිය යුතු ය. (අදාල සහතික වල ඡායාපිටපත් අමුණා එවීම අනිවාර්ය වේ.)
අයදුම්පත් ගාස්තුව : රු. 100.00
සැ. යු. නිසි පරිදි සම්පූර්ණ නොකළ හෝ අයදුම්පත් ගාස්තුව ගෙවා නොමැති හෝ ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් පූර්ව දැනුම්දීමකින් තොර ව ප්‍රතික්ෂේප කෙරේ.
(වැඩි විස්තර සඳහා සහකාර නිසි බලධාරී (ජ්‍යෙෂ්ඨ විභාග), හිමාලි ප්‍රියදර්ශනී ගුරුතුමිය හෝ සහකාර නිසි බලධාරී ("නවෝදය ශිෂ්‍ය සංගමය"), නවංජන ලක්ශ්‍රී කුමාර ගුරුතුමා හමුවන්න.)
නිසි බලධාරී හා ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය
ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල
No comments:
Post a Comment