MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Monday, November 18, 2019

ශිෂ්‍ය නායක මණ්ඩලය 2020, අයදුම්පත් කැඳවීම

ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2020 ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම, 2019-11-24 වන ඉරු දින ආරම්භ වේ. 

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2019-12-01වන  ඉරිදා
අයදුම්පත් ගාස්තුව : රු. 100.00

(වැඩි විස්තර සඳහා සහකාර නිසි බලධාරී "නවෝදය" ශිෂ්‍ය සංගමය, නවංජන ලක්ශ්‍රී කුමාර ගුරුතුමා හමුවන්න.)

නිසි බලධාරී
අස්වාන දහම් පාසල
2019-11-19

උසස් විභාග ප්‍රශ්නපත්‍ර