News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Friday, September 27, 2024

අස්වාන දහම් පාසලට ප්‍රථම ස්ථාන දෙකක් ඇතුළු ව සිසු නිපුණතා ස්ථාන 09ක්.

 ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල මෙවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල නිපුණතා තරගාවලියේ දී ජයග්‍රාහී ස්ථාන 09ක් දිනා ගැනීමට සමත් විය. වර්ෂ 2024 සැප්තැම්බර් මස 08වන ඉරු දින මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල කළාප අංක 01ට අයත් දහම් පාසල් 43ක් සහභාගි වී සිටිය හ.

(සැ.යු. මෙය හුදු දැන්වීමක් පමණී, නිළ ප්‍රතිඵල ලේඛනයක් ලෙස නො සලකන්න)


නිපුණතාව ශ්‍රේණිය ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ නම ලැබූ ස්ථානය
ප්‍රායෝගික දහම් දැනුම 01වන ශ්‍රේණිය සරණි උමායා 05වන ස්ථානය
දහම් දැනුම 04වන ශ්‍රේණිය සබෝධි නිසංසලා තිලකරත්න 05වන ස්ථානය
දහම් දැනුම 07වන ශ්‍රේණිය සිහත් මෙත්දිනු වීරසූරිය 05වන ස්ථානය
ගද්‍ය රචනා 07වන ශ්‍රේණිය සිතුලි මෙත්දිනී වීරසූරිය 01වන ස්ථානය
කථික තරගය 07වන ශ්‍රේණිය ඉනුර ඉන්සිත් මුතුකුඩ 02වන ස්ථානය
දහම් දැනුම 08වන ශ්‍රේණිය දිනුගි දිනෙත්මා තිලකරත්න 04වන ස්ථානය
දහම් දැනුම 10වන ශ්‍රේණිය පමුදි මහිංසා පෙරේරා 04වන ස්ථානය
චිත්‍ර තරගය ජ්‍යෙෂ්ඨ අංශය ගෞතම් ප්‍රනාන්දු 05වන ස්ථානය
ගද්‍ය රචනා 10වන ශ්‍රේණිය චමෝදි චතුරිකා 01වන ස්ථානය

යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න

නිසි බලධාරී
අස්වාන දහම් පාසල

2024.09.16

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර