News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Friday, January 18, 2019

ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම 2019

2019-01-18

මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2019 ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම 2019 ජනවාර් මස 27වන ඉරු දින සිට ආරම්භ  වේ. මේ සඳහා අදාල අකෘතිපත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, අදාල සහතිකපත් වල ඡායාපිටපත් සමඟ ජ්‍යෙෂ්ඨ විභාග අංශයට භාරදිය යුතු ය.

අයදුම්පත් භරගන්නා අවසන් දිනය 2019 පෙබරවාරි මස 10වන ඉරිදා 
අයදුම්පත් ගාස්තුව : රු. 100.00

සැ. යු. නිසි පරිදි සම්පූර්ණ නොකළ හෝ අයදුම්පත් ගාස්තුව ගෙවා නොමැති හෝ ප්‍රමාදවී  ලැබෙන අයදුම්පත් පූර්ව දැනුම්දීමකින් තොර ව ප්‍රතික්ෂේප කෙරේ.

(වැඩි විස්තර සඳහා සහකාර නිසි බලධාරී (ජ්‍යෙෂ්ඨ විභාග), හිමාලි ප්‍රියදර්ශනී ගුරුතුමිය හමුවන්න.)

නිසි බලධාරී / ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආවාර්ය
ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල

උසස් විභාග ප්‍රශ්නපත්‍ර