News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Friday, July 21, 2017

නවෝදය මංගල මහා සභා රැස්වීම : Nawodaya Inaugural Meeting 2017

අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ නවෝදය ශිෂ්‍ය සංගමයේ 2017 වසරේ මංගල මහා සභා රැස්වීම පසුගිය ජූලි 15වන දා පැවැත්විණි.
The 2017 Inaugural Meeting of Nawodaya Students' Union of Aswana Sri Dharmarathnodaya Dhamma School was held on 15th of July.
නවෝදය ශිෂ්‍ය සංගමයේ අභිනව උපසභාපති ජී.ඩබ්. ලසංජය මධුවන්ත පුතණුවන් විසින් මුලසුන දරන ලද අතර, ප්‍රධාන ලේකම් තිසෙන්දි තෙහස්නා දියණිය ඇතුලු නව නිළධාරීන්, ශිෂ්‍ය නායක මණ්ඩලය මෙයට එක් වූහ.
The new Vice-President of Nawodaya Students' Union, G.W. Lasanjaya Madhuwantha was chaired the  meeting and Chief Secretary Thisendi Thehasna and  newly appointed Officers, Board of Prefects were participated.
අභිනව උපසභාපති ජී.ඩබ්. ලසංජය මධුවන්ත
පුතණුවන් මූලාසන කථාව ඉදිරිපත්කරමින්.....
සිසු සිසුවියන් රැසකගේ ගායන, රංගන අවස්ථා රැසකින් වර්ණවත් වූ  මෙම  සභාවාරය, ගරු වැ.බ. ප්‍රධානාචාර්යතුමන් ඇතුලු 08වන ශ්‍රේණියේ සිසු දරුවන්ගේ නාට්‍යමය ජවනිකාවෙන් වඩාත් වර්ණවත් විය.
This session was colored by singing, Acting events of many students, and it was enriched by a drama of grade 08 students with the Hon. Acting Headmaster.
සිය මංගල මූලාසන කථාව පියගුණ ගීතයකින් නිමකළ, උපසභාපති තුමන්ගේ මූලාසන 
ත්‍රි ශික්ෂාව පිළිබඳ පාඩම නාට්‍යානුසාරයෙන්

කථාව ගරු නිසි බලධාරීතුමන් ඇතුලු සැමගේ ප්‍රසංසාවට ලත්විය. 
The first Key note Speech of The Vice-president which was finished with a song about Fatherhood was admired by Hon. Overall Commander and all participants.

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර