News

Breaking News

MyL3TopMenu

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Monday, October 2, 2023

අස්වාන දහම් පාසලට නිපුණතා ස්ථාන 08ක්...

 ගම්පහ, මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල මෙවර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල නිපුණතා තරගාවලියේ දී ජයග්‍රාහී ස්ථාන 08ක් දිනා ගැනීමට සමත් විය. වර්ෂ 2023 සැප්තැම්බර් මස 24වන ඉරු දින මිනුවන්ගොඩ නාලන්දා (පිරිමි) මධ්‍ය විද්‍යාලයේ දී පැවැති මෙම තරගාවලිය සඳහා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල කළාප අංක 01ට අයත් දහම් පාසල් 43ක් සහභාගි වී සිටිය හ.

(සැ.යු. මෙය හුදු දැන්වීමක් පමණී, නිළ ප්‍රතිඵල ලේඛනයක් ලෙස නො සලකන්න)


නිපුණතාව ශ්‍රේණිය ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ නම ලැබූ ස්ථානය
පද්‍ය හා ගාථා ගායනා 03වන ශ්‍රේණිය සුජය නිසලිත නවරත්න 02වන ස්ථානය
පද්‍ය හා ගාථා ගායනා 06වන ශ්‍රේණිය ඩබ්.ඒ. මල්මි ශාක්‍යා 05වන ස්ථානය
දහම් දැනුම 03වන ශ්‍රේණිය එස්. එච්. පී. සබෝධි නිසංසලා තිලකරත්න 04වන ස්ථානය
දහම් දැනුම 07වන ශ්‍රේණිය එස්. එච්. පී. දිනුගි දිනෙත්මා තිලකරත්න 03වන ස්ථානය
දහම් දැනුම 08වන ශ්‍රේණිය ඩී. ඒ. ඒ. මල්ෂරී හංසමාලි දසනායක 03වන ස්ථානය
දහම් දැනුම 09වන ශ්‍රේණිය ඩී. එම්. පමුදි මහිංසා පෙරේරා 02වන ස්ථානය
දහම් දැනුම දහම් පාසල් අවසාන ශ්‍රේණිය ඩී. ඩී. සිත්මි මින්සරා දෙව්පුර 03වන ස්ථානය
මව් ගුණ, පිය ගුණ ගී ගායනා ජ්‍යෙෂ්ඨ අංශය එස්. ඩී. මෙදිති පැහැසරා ජයවීර 03වන ස්ථානය

යූ.ඒ. නදීක තනුජය රම්‍යසිරි විජේරත්න

නිසි බලධාරී
අස්වාන දහම් පාසල

2023.10.02

උසස් විභාග ප්‍රශ්නපත්‍ර