MyL3TopMenu

Top-munu-2

Top Navigation Example

Some content..

ඔබේ ශ්‍රේණිය අනුව අදාළ ගොනුවට පිවිසෙන්න

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ඇතුළු අනෙක් උසස් විභාග ප්‍රශ්නපත්‍ර සඳහා පහත ඇති යොමුවට පිවිසෙන්න

දහම් පාසල් කෙටි සටහන් සඳහා පිවිසෙන්න

Tuesday, June 11, 2019

නැවත දීර්ඝ කළ ශිෂ්‍යනායක මණ්ඩල අයදුම්පත් කැඳවීම

2019-06-09

මිනුවන්ගොඩ, අස්වාන, ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසලේ 2019 ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා අයදුම්පත් කැඳවීම බොහෝ දෙනාගේ ඉල්ලීම අනුව 2019 ජුනි මස 23වන ඉරු දින දක්වා දීර්ඝ කිරීමට ගරු ආචාර්ය මණ්ඩලය තීරණය කර තිබේ. මේ සඳහා අදාල අකෘතිපත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර, අදාල සහතිකපත් වල ඡායාපිටපත් සමඟ ජ්‍යෙෂ්ඨ විභාග අංශයට භාරදිය යුතු ය. (අදාල සහතික වල ඡායාපිටපත් අමුණා එවීම අනිවාර්ය වේ.)


අයදුම්පත් ගාස්තුව : රු. 100.00

සැ. යු. නිසි පරිදි සම්පූර්ණ නොකළ හෝ අයදුම්පත් ගාස්තුව ගෙවා නොමැති හෝ ප්‍රමාදවී  ලැබෙන අයදුම්පත් පූර්ව දැනුම්දීමකින් තොර ව ප්‍රතික්ෂේප කෙරේ.

(වැඩි විස්තර සඳහා  සහකාර නිසි බලධාරී ("නවෝදය ශිෂ්‍ය සංගමය"), නවංජන ලක්ශ්‍රී කුමාර ගුරුතුමා හා උපප්‍රධාන ශිෂ්‍ය නායක විදුර ලක්ෂාන් පුතණුවන් හමුවන්න)

නිසි බලධාරී හා ශිෂ්‍යනායක මණ්ඩලය භාර ආචාර්ය
ශ්‍රී ධර්මරත්නෝදය දහම් පාසල

No comments:

Post a Comment

උසස් විභාග ප්‍රශ්නපත්‍ර